පාලම් පාරු අනතුර: රිෂාඩ් බදියුදීන් විපතට පත්වූවන්ගේ පවුල් හමුවට යයි

සමගි ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ දිනයේ කින්නියා ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණා. එහිදී, පාලම් පාරු අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ නිවෙස් වෙත ගිය ඔහු විපතට පත් වූවන්ගේ පවුල් වෙත ශෝකය පළ කළා. මේ අතර, කින්නියා, කුරන්ජන්කර්නි කලපුව හරහා මගී ප්‍රවාහනය පාරුවක් පෙරලීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් පෞද්ගලික පාලම් පාරුවේ හිමිකරු සහ ක්‍රියාකරුවන් … Continue reading පාලම් පාරු අනතුර: රිෂාඩ් බදියුදීන් විපතට පත්වූවන්ගේ පවුල් හමුවට යයි