පාලම් පාරුව පැදවූ අය අත්අඩංගුවට

කින්නියා, කුරන්ජන්කර්නි කලපුව හරහා මගී ප්‍රවාහනය පාරුවක් පෙරලීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් පෞද්ගලික පාලම් පාරුවේ හිමිකරු සහ ක්‍රියාකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. කැඩුණු පාලමක් ඉදිකිරීම ප්‍රමාදවීම නිසා භාවිත කළ පාලම් පාරුවක් පෙරළීයාමෙන් පාසල් දරුවන් සිව් දෙනක් ඇතුළු 6 දෙනෙක් ඊයේ (23) කින්නියා කළපුවට බිලි විය. අනතුරෙන් පාසල් දරුවන් ඇතුළු 20 දෙනෙකු තුවාල … Continue reading පාලම් පාරුව පැදවූ අය අත්අඩංගුවට