ත්‍රස්තවාදීන්ට බුදු ගුණ වයලා හරි යන්නෙ නෑ..! – සනත් නිශාන්ත

69 ලක්ෂය යනු, රැවුල වවාගත් කොණ්ඩය පාට කළ, ගංජා සුරුට්ටුව අතේ තියාගත් කුඩු පැකට්ටුවට අතට දුන් විට අරගල භූමියේ හිටගන්නා අය නොවන බව පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසනවා. ඒ, ඊයේ (26) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින්. කුඩුකාරයන්ට ඕනෑ ම වෙලාවක ආණ්ඩු පෙරළිය හැකි බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ, කුඩු කිලෝ 10ක් 12ක් පමණක් … Continue reading ත්‍රස්තවාදීන්ට බුදු ගුණ වයලා හරි යන්නෙ නෑ..! – සනත් නිශාන්ත