ගෑස් අර්බුදය හමුවේ ඔන්ලයින් විකිණෙන දර මිටිය

මෙරට ඉ-වානිජ්‍ය අඩවියක් වන කප්රුක විසින් දර මිටි ඔන්ලයින් මාර්ගයෙන් අලෙවි කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. කප්රුක නිර්මාතෘ දුලිත් හේරත්, මේ පිළිබඳව සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් කියා සිටින්නේ තමන් කිසි දිනෙක ඔන්ලයින් දර වෙළෙඳාමක් ගැන සිතුවේවත් නැති නමුත් ඒය මේ වන විට සත්‍ය වශයෙන්ම සිදුවන බවයි. ගෑස් උදුන්, විදුලි උදුන් භාවිතය කරා … Continue reading ගෑස් අර්බුදය හමුවේ ඔන්ලයින් විකිණෙන දර මිටිය