මුහුණු ආවරණ තහනමට කැබිනට් අනුමැතිය – සරත් වීරසේකර

මුහුණු ආවරණ තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර තිබෙනවා. එම නිවේදනය ස්වල්ප වේලාවකින් යළිත් වෙනස් කර ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ යළිත් මෙලෙස පලකර තිබෙනවා. පසුගිය මාර්තු 16 වනදා සරත් වීරසේකර මහතා පවසා සිටියේ මුස්ලිම් කාන්තාවන් පළදින බුර්කාව … Continue reading මුහුණු ආවරණ තහනමට කැබිනට් අනුමැතිය – සරත් වීරසේකර