කිරිපිටි බදු ඉවත් කිරීමේ බැසිල්ගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

කිරිපිටි මත පනවා ඇති සියලු ආනයන බදු ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, ඊයේ (09) පැවති කැබිනට් මණ්ඩලයේ දී එම තීරණය ගත් බවය. කිරිපිටි මිල ඉහළ නැංවීමට ආනයනික සමාගම් අඛන්ඩව ඉල්ලීම් සිදුකළද, ඊට අවසර හිමි නොවූ අතර එබැවින් සිය ආනයන කටයුතු සීමා කිරීමට තීරණය කර ඇති බවයි කිරිපිටි … Continue reading කිරිපිටි බදු ඉවත් කිරීමේ බැසිල්ගේ යෝජනාවට කැබිනට් අනුමැතිය