දිලිත් ව්‍යායාම උපකරණ බඩු කඩයක් දමා දින 4 කින් දිවයින පුරා ව්‍යායාම මධ්‍යස්ථාන 500 කට කැබිනට් අනුමැතිය

රටේ තෝරාගත් ස්ථානවල කන්ටේනර් බහාලුම් භාවිතයෙන් එළිමහන් ව්‍යායාම හා යෝග්‍යතා මධ්‍යස්ථාන 500 ක් ස්ථාපිත කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ‘අපි ජය ගනිමු’ යන තේමාව යටතේ කන්ටේනර් බහාලුම් භාවිතයෙන් මෙම එළිමහන් ව්‍යායාම ශාලා 500 දිවයින පුරා ඉදිකිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය තරුණ පරපුර තුළ ක්‍රියාශීලී ජීවන රටාවක් ඇති … Continue reading දිලිත් ව්‍යායාම උපකරණ බඩු කඩයක් දමා දින 4 කින් දිවයින පුරා ව්‍යායාම මධ්‍යස්ථාන 500 කට කැබිනට් අනුමැතිය