වසංගතය අස්සේ කැබිනට් සංශෝධනයක්. සෞඛ්‍ය පවිත්‍රාගෙන් ගලවයි

ඉදිරි සතිය තුළදී කැබිනට් සංශෝධනයක් සිදුකරමින් ප්‍රධාන අමාත්‍ය ධූර කිහිපයක වෙනස්කම් සිදුවීමට නියමිත බව ඩේලිමිරර් පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියගෙන් ඉවත්කර එය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට ලබාදීමට නියමිත බවත් පවිත්‍රා අමාත්‍යතුමියට බලශක්ති අමාත්‍යාංශය ලබාදීමට නියමිත බවත් පැවසෙනවා. එමෙන්ම අධ්‍යාපනය, ජනමාධ්‍ය, විදේශ කටයුතු, වැවිලි … Continue reading වසංගතය අස්සේ කැබිනට් සංශෝධනයක්. සෞඛ්‍ය පවිත්‍රාගෙන් ගලවයි