කබ්රාල්ට රට පැනීම අහිමියි – අධිකරණය නැවත වැට බඳියි

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදේශගතවීමට ඇති ඉඩ වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය තවත් නියෝගයක් නිකුත් කර තිබේ. කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රාජ්‍ය මුදල් අවභාවිතාවක් සිදුකළේ, යැයි චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ … Continue reading කබ්රාල්ට රට පැනීම අහිමියි – අධිකරණය නැවත වැට බඳියි