භාණ්ඩ 600ක බදු වැඩි කරන්නැයි කබ්රාල්ගෙන් ඉල්ලීමක්

මෙරටට ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය  ඇතුළු  අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ තවත් හයසීයක (600) බදු වැඩි කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා  රජයෙන් ඉල්ලීමක් කර ඇත. ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ එම සුඛෝපභෝගී භාණ්ඩ  පිළිබඳ සම්පූර්ණ ලේඛනයක්ඉදිරිපත් කරමිනි. රටේ මූල්‍යමය ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇති … Continue reading භාණ්ඩ 600ක බදු වැඩි කරන්නැයි කබ්රාල්ගෙන් ඉල්ලීමක්