මහබැංකු අධිපති ධූරය වෙනුවෙන් කබ්රාල් මන්ත්‍රී ධූරය අත්හැරීමේ සූදානමක

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරය අත්හැරිමට සූදානම් වන බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරනවා. වෙබ් අඩවිය සඳහන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ තනතුරක් සඳහා වර්තමාන මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා පත්වීමට නියමිත බැවින් ඔහුගෙන් හිස්වන මහ බැංකු අධිපති ධූරයේ අජිත් … Continue reading මහබැංකු අධිපති ධූරය වෙනුවෙන් කබ්රාල් මන්ත්‍රී ධූරය අත්හැරීමේ සූදානමක