කබ්රාල්ගේ ට්විටර් ගිණුම මකා දමලා

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නිල ට්විටර් ගිණුම මකාදමා තිබෙනවා. පසුගිය කාලය පුරාවට ඉතා සක්‍රීය ට්විටර් ගිණුමක් වූ මෙය බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබුණා. පවතින ආර්ථික අර්බුදයත් සමඟ අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා මහබැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වුණා. https://twitter.com/an_cabraal