කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලබන ඔක්තෝම්බර් මස 26 වැනිදා තෙක් දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එම නියෝග නිකුත් කළේ, හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් අද සලකා බැලීමෙන් අනතුරුවයි. චෝදනා 6ක් මත හිටපු මහ බැංකු … Continue reading කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ