කෙල්ලෝ කොල්ලොන්ට ඕන විදිහට රටක් කරන්න පුළුවන් ද? – සිරිවිමල හිමිගෙන් අරගලයට තවත් පහරක්

තරුණ තරුණියන්ට අවශ්‍ය ආකාරයට රටක් පාලනය කිරීමට ඉඩ දිය නොහැකි බව ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමාධිපති, පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් පවසනවා. ඒ, පෙරේදා (31) දින පස්වරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී‍යි. අග්‍රාමාත්‍යවරයා – “නීතිය හා සාමයට රට ගමන්කරවන්න ඕනේ. අපි නීතියෙන් පිට ගමන් කරන්න ඉඩ දුන්නොත් රට අරාජික වෙනවා.” කැප්පෙටියාගොඩ සිරිවිමල හිමි – … Continue reading කෙල්ලෝ කොල්ලොන්ට ඕන විදිහට රටක් කරන්න පුළුවන් ද? – සිරිවිමල හිමිගෙන් අරගලයට තවත් පහරක්