රුසියානු වොඩ්කා භාවිතාවෙන් ඉවතට

යුක්රේන ආක්‍රමණය කිරීම හෙළා දකිමින් කැනේඩියානු සුරාසැල් රුසියානු වොඩ්කා සහ අනෙකුත් රුසියානු නිෂ්පාදිත මධ්‍යසාර පාන වර්ග ඔවුන්ගේ රාක්කවලින් ඉවත් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. මැනිටෝබා සහ නිව්ෆවුන්ඩ්ලන්ඩ් පළාත්වල මත්පැන් අලෙවිසැල් ඔවුන් සතුව ඇති රුසියානු ස්ප්‍රීතු ඉවත් කරන බව රොයිටර් පුවත් සේවයට සදහන් කර තිබෙනවා. එමෙන්ම කැනඩාවේ වඩාත්ම ජනාකීර්ණ පළාත වන ඔන්ටාරියෝ හී … Continue reading රුසියානු වොඩ්කා භාවිතාවෙන් ඉවතට