33 C
Colombo
Friday, May 3, 2024

රුසියානු වොඩ්කා භාවිතාවෙන් ඉවතට

- Advertisement -

යුක්රේන ආක්‍රමණය කිරීම හෙළා දකිමින් කැනේඩියානු සුරාසැල් රුසියානු වොඩ්කා සහ අනෙකුත් රුසියානු නිෂ්පාදිත මධ්‍යසාර පාන වර්ග ඔවුන්ගේ රාක්කවලින් ඉවත් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

මැනිටෝබා සහ නිව්ෆවුන්ඩ්ලන්ඩ් පළාත්වල මත්පැන් අලෙවිසැල් ඔවුන් සතුව ඇති රුසියානු ස්ප්‍රීතු ඉවත් කරන බව රොයිටර් පුවත් සේවයට සදහන් කර තිබෙනවා.

එමෙන්ම කැනඩාවේ වඩාත්ම ජනාකීර්ණ පළාත වන ඔන්ටාරියෝ හී ඇති සියලුම රුසියානු නිෂ්පාදන ඉවත් කර ගන්නා ලෙස ඔන්ටාරියෝ මත්පැන් පාලන මණ්ඩලය නියෝග කර තිබෙනවා.

ඒ් අනුව ඔන්ටාරියෝ හි පමණක්, රුසියාවේ නිෂ්පාදනය මත්පැන් අඩංගු ගබඩා 679 කින් ඉවත් කරනු ඇති.


RECENT ARTICLES - SINHALA

නිවෙස් දෙකකින් බිරිඳගේ සහ සැමියාගේ මළ සිරුරු හමුවෙලා

වවුනියාවේ නෙඩුන්කේණී කිරිසුට්ටාන් ප්‍රදේශයේ නිවෙස් දෙකක තිබී අඹු සැමි යුවලකගේ මළ සිරුරු නෙඩුන්කේණී පොලිසිය විසින් ඊයේ (02) සවස සොයා ගෙන තිබෙනවා. ප්‍රධාන නිවසේ පදිංචිව සිටි...

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

තල්මසුන් මැරීමේ ජාවාරමක මහ මොළකරු කොටු වෙයි

ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙන දුර්ලභ ගණයේ තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකුණනු ලබන ජාවාරමක මහ මොළකරු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...