කාදිනල්තුමා පොලිස්පති වෙන්න හදනවා..!

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ හැසිරීම නිල නොලත් පොලිස්පතිවරයෙකුගේ හැසිරීමට සමානව තමන්ට පෙනෙන බව ‘එක රටක් එක නීතියක් ජනාධිපති කාර්යය සාධක බලකායේ’ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා ඒ, අත්බෝම්බ සිද්ධියේ පරීක්ෂණ පිළිබඳව කාදිනල් හිමියන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (15) දිනයේදී බදිල්ලේදී තමන්වහන්සේගේ අදහස් දක්වමින්. තත්වය එසේ නම් පොලිස්පතිකම කාදිනල්තුමන්ට භාරදිය යුතු බවයි උන්වහන්සේ පවසන්නේ. … Continue reading කාදිනල්තුමා පොලිස්පති වෙන්න හදනවා..!