කාදිනල් හිමිගේ කතාව තනතුරේ ගෞරවයටත් ප්‍රශ්නයක් – පොහොට්ටු මන්ත්‍රී

බොරැල්ල, සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ අත්බෝම්බයක් තිබී හමුවීමේ සිද්ධියට අදාළ විමර්ශන පිළිබඳව සැකසහිත බවට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් කළ ප්‍රකාශය නිසා කාදිනල් තනතුර පිළිබඳ තිබුණු ගෞරවයටත් හානියක් සිදුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා. ඒ, ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමින්. ”කාදිනල්තුමාට පුද්ගලයෙක් වශයෙන් නෙවෙයි, කාදිනල් ධුරයට … Continue reading කාදිනල් හිමිගේ කතාව තනතුරේ ගෞරවයටත් ප්‍රශ්නයක් – පොහොට්ටු මන්ත්‍රී