30.3 C
Colombo
Friday, April 26, 2024

කාදිනල් හිමිගේ කතාව තනතුරේ ගෞරවයටත් ප්‍රශ්නයක් – පොහොට්ටු මන්ත්‍රී

- Advertisement -

බොරැල්ල, සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ අත්බෝම්බයක් තිබී හමුවීමේ සිද්ධියට අදාළ විමර්ශන පිළිබඳව සැකසහිත බවට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් කළ ප්‍රකාශය නිසා කාදිනල් තනතුර පිළිබඳ තිබුණු ගෞරවයටත් හානියක් සිදුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.

ඒ, ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

”කාදිනල්තුමාට පුද්ගලයෙක් වශයෙන් නෙවෙයි, කාදිනල් ධුරයට අපේ මහ විශාල ගෞරවයක් තියෙනවා. ඉතිං ඒ ගෞරවය පිළිබඳ ප්‍රශ්නෙකුත් එනවා යම් යම් ප්‍රකාශ එතුමා හිතලා බලන්නැතුව කියනවාද කියලා. අනිත් පැත්තෙන් පොලිසියටත් යම්කිසි දෙයක් කරන්න කාලවේලාවක් දෙන්න ඕනෑ.

මං හිතන්නෙ එතුමාගෙ ප්‍රකාශය ටිකක් ඉක්මන් වුණාද මේ කියපු දේවල් කියලා හිතෙනවා. මොකද, යම්කිසි කාලයක් නොදී මේක කියපු එක”

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයට සජබෙන් ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී...

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...