ජෛව බුබුළ පීඩාකාරියි කියා කැරබියන් දැවැන්තයා මෙවර IPL දෙවන අදියරට සමුදෙයි

කොදෙව් සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියරෙන් ඉවත් වීමට තීරණය කොට ඇත. පංජාබ් කිංග්ස් කණ්ඩායම මේ බව නිළවශයෙන් ප්‍රකාශයට පත් කොට ඇති අතර ජෛව බුබුලෙහි විඩාකාරී බව හේතුවෙන් ගේල් මෙම තීරණයට එළඹ ඇති බව සදහන්ය. කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජෛව බුබුලෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජෛව බුබුලට එක් වූ … Continue reading ජෛව බුබුළ පීඩාකාරියි කියා කැරබියන් දැවැන්තයා මෙවර IPL දෙවන අදියරට සමුදෙයි