කැරොලයින් සහ චූලා අලුත්කඩේ අධිකරණයට

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් මහා තරඟයේ හටගත් උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව, කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි සහ නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර යන දෙදෙනා අලුත් කඩේ අධිකරණයට ඉදිරිපත් කරන බව කුරුඳුවත්ත පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. විවාහක රූ රැජිණ අවසන් තරඟයේදී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ … Continue reading කැරොලයින් සහ චූලා අලුත්කඩේ අධිකරණයට