Breaking : කැරොලයින් ජූරි අත්අඩංගුවට (වීඩියෝ)

ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි ව කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගියදා Mrs. World තරඟාවලියේ අවසන් තරඟයේදී ඇය විසින් පුෂ්පිකා ද සිල්වා මහත්මියට සිදුකරන ලද ශාරීරික පීඩාවන්ට අදාළව පුෂ්පිකා මහත්මිය සිදුකරන ලද පැමිණිල්ලට අදාලවයි. කැරොලයින් ජූරි මහත්මියට අමතරව චූලා පද්මේන්ද්‍රන් යන අයවද කුරුදුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුනා. ඒ අදාල සිදුවීම වූ … Continue reading Breaking : කැරොලයින් ජූරි අත්අඩංගුවට (වීඩියෝ)