මහබැංකුවෙන් ඊයේ ඉතිහාසගත මුදල් අච්චු ගැසීමක්

මහ බැංකු ඉතිහාසයේ දිනක් තුළ වාර්තා කළ වැඩිම මුදල් ප්‍රමාණය මුද්‍රණය කිරීමට මහබැංකුව ඊයේ (28) කටයුතු කර ඇතැයි වාර්තා වේ. කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත අගුලු දැමීම් සහ වෛරසය පාලනය කිරීම සඳහා වන වියදම් වැඩිවීම සහ බදු ආදායම් හැකිළීම මධ්‍යයේ ඇති වී තිබෙන අයවැය හිඟය පියවා ගැනීම වෙනුවෙන් මෙම මුදල් මුද්‍රණය කිරීමට කටයුතු කර තිබේ. පසුගිය සතියේ … Continue reading මහබැංකුවෙන් ඊයේ ඉතිහාසගත මුදල් අච්චු ගැසීමක්