අරුන්දික එක්ක තාච්චි බෙදපු ඇමති සී.බී.රත්නායකත් ස්වයං නිරෝධායනයට

වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුවී තිබෙනවා.ඊට හේතුව වන්නේ මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ සමීප ආශ්‍රිතයෙකු ලෙස ඔහුව හදුනාගෙන තිබීමයි.පසුගිය 24 වනදා වලපනේ ප්‍රදේශයේ කිතුල් ක්ෂේත්‍රයට අදාල නිෂ්පාදනයරුවන් වෙත භාණ්ඩ බෙදාදීම සදහා පැවති උත්සවයකට අමාත්‍ය සී.බී රත්නායක … Continue reading අරුන්දික එක්ක තාච්චි බෙදපු ඇමති සී.බී.රත්නායකත් ස්වයං නිරෝධායනයට