තෙල් ඕනෙ නම් ඩොලර් දෙන්න – ඇමති ගම්මන්පිල

ඇමරිකානු ඩොලර් භාවිතයෙන් ගෙවීම් කළහොත් පමණක් මින් ඉදිරියට විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා දීම සිදු කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. විදුලිබල මණ්ඩලයේ බලාගාර කිහිපයක් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පසුගිය සතියේ ඇණහිටි අතර, එය යථා තත්වයට පත්කර ගැනීම සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් තුන් දහසක් අවස්ථා දෙකකදී ලබාදී ඇති බවත් ඩොලර් නොමැතිව මින් ඉදිරියට ඒ අයුරින් … Continue reading තෙල් ඕනෙ නම් ඩොලර් දෙන්න – ඇමති ගම්මන්පිල