සිමෙන්ති, ගෑස්, පාන්පිටි, කිරිපිටි මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීම අනුව යම් කිසි ආකාරයක මිල වැඩි වීමක් ඉදිරියේදී සිදුවන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. ඒ, අද(21) රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ නව Q-shop අලෙවි සලෙහි මෙහෙයුම් කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්. තිරිඟු පිටි, කිරිපිටි, ගෑස් , සිමෙන්ති පිළිබඳව … Continue reading සිමෙන්ති, ගෑස්, පාන්පිටි, කිරිපිටි මිල ඉහළට