හිරු නාලිකාව කිසිදු ගෙවීමක් නොකර තම ගීත මංකොල්ලකනවා යැයි සෙන්ට්‍රිග්‍රේට් සංගීත කණ්ඩායමෙන් චෝදනා

පසුගියදා අවසන් වූ අවුරුදු සමයේ හිරු නාලිකාවේ විකාශය වූ අවුරුදු වැඩසටහන්වලදී තම ගීත කිසිදු ගෙවීමකින් තොරව යොදාගැනීමට එරෙහිව සෙන්ට්‍රිග්‍රේඩ් සංගීත කණ්ඩායම සිය විරෝධය පලකර තිබෙනවා. එහි සාමාජික තුසිත් නිරෝෂන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ හිරු නාලිකාවේ සූරිය සිංහලේ අවුරුදු වැඩසටහන හා තවත් වැඩසටහනක තම ගීත කිසිදු ගෙවීමක් නොකරම ප්‍රචාරය කිරීමට එම ආයතනය කටයුතු … Continue reading හිරු නාලිකාව කිසිදු ගෙවීමක් නොකර තම ගීත මංකොල්ලකනවා යැයි සෙන්ට්‍රිග්‍රේට් සංගීත කණ්ඩායමෙන් චෝදනා