29 C
Colombo
Thursday, June 30, 2022

හිරු නාලිකාව කිසිදු ගෙවීමක් නොකර තම ගීත මංකොල්ලකනවා යැයි සෙන්ට්‍රිග්‍රේට් සංගීත කණ්ඩායමෙන් චෝදනා

- Advertisement -

පසුගියදා අවසන් වූ අවුරුදු සමයේ හිරු නාලිකාවේ විකාශය වූ අවුරුදු වැඩසටහන්වලදී තම ගීත කිසිදු ගෙවීමකින් තොරව යොදාගැනීමට එරෙහිව සෙන්ට්‍රිග්‍රේඩ් සංගීත කණ්ඩායම සිය විරෝධය පලකර තිබෙනවා.

එහි සාමාජික තුසිත් නිරෝෂන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ හිරු නාලිකාවේ සූරිය සිංහලේ අවුරුදු වැඩසටහන හා තවත් වැඩසටහනක තම ගීත කිසිදු ගෙවීමක් නොකරම ප්‍රචාරය කිරීමට එම ආයතනය කටයුතු කර තිබූ බවයි.

එම ගීතවලට නර්තනයේ යෙදෙන නර්තන කණ්ඩායම්වලට මුදල් ගෙවීමට එම ආයතනයට හැකියාව ඇතත් එම ගීතවල හිමිකරුවන්ට මුදල් ගෙවීමට තරම් ආර්ථික අපහසුවක් ඇත්නම් අවම වශයෙන් ගීතයේ හිමිකරුවන්ගේ නම් සඳහන් කිරීමට හෝ සදාචාරත්මක වන්නැයි තුසිත් එම නාලිකාවට පවසා තිබෙනවා.

එම සටහන පහතින්,

RECENT ARTICLES - SINHALA

ධම්මික පෙරේරා සහ චීන තානාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොන්ග් මහතා සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අතර හමුවක් පැවැත්විණ. එහිදී ශ්‍රී...

සියලුම වී ගොවීන්ට යූරියා පොහොර..!

මෙවර වී වගා කළ සියලුම ගොවීන්ට යූරියා පොහොර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ, ඉන්දීය යුරියා පොහොර ලැබීමෙන්...

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ආධාර

රී ලංකාවට අවශ්‍ය ගෘහස්ථ ගෑස් සහ පොහොර සඳහා ආධාර මුදල් වෙන් කිරීමට මේ වන විටත් තීරණය කර ඇති බවත් අත්හිටුවා ඇති ව්‍යාපෘති...

RECENT ARTICLES - ENGLISH

Urea fertilizer for all rice farmers

0
The Ministry of Agriculture has decided to provide Urea fertilizer to all the farmers who cultivated paddy this year.

Bus Fares Increased by 22%; Minimum Fare Rs. 40/-

0
Bus fares will be increased by 22%, and the minimum fare will be Rs. 40/- with effect from 1st of July, said...

World Bank assures support to Sri Lanka

0
The World Bank’s Country Director for Sri Lanka Faris Hadad-Zervos said that the World Bank would extend further support after reaching an...