28 C
Colombo
Saturday, July 27, 2024

හිරු නාලිකාව කිසිදු ගෙවීමක් නොකර තම ගීත මංකොල්ලකනවා යැයි සෙන්ට්‍රිග්‍රේට් සංගීත කණ්ඩායමෙන් චෝදනා

- Advertisement -

පසුගියදා අවසන් වූ අවුරුදු සමයේ හිරු නාලිකාවේ විකාශය වූ අවුරුදු වැඩසටහන්වලදී තම ගීත කිසිදු ගෙවීමකින් තොරව යොදාගැනීමට එරෙහිව සෙන්ට්‍රිග්‍රේඩ් සංගීත කණ්ඩායම සිය විරෝධය පලකර තිබෙනවා.

එහි සාමාජික තුසිත් නිරෝෂන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ හිරු නාලිකාවේ සූරිය සිංහලේ අවුරුදු වැඩසටහන හා තවත් වැඩසටහනක තම ගීත කිසිදු ගෙවීමක් නොකරම ප්‍රචාරය කිරීමට එම ආයතනය කටයුතු කර තිබූ බවයි.

එම ගීතවලට නර්තනයේ යෙදෙන නර්තන කණ්ඩායම්වලට මුදල් ගෙවීමට එම ආයතනයට හැකියාව ඇතත් එම ගීතවල හිමිකරුවන්ට මුදල් ගෙවීමට තරම් ආර්ථික අපහසුවක් ඇත්නම් අවම වශයෙන් ගීතයේ හිමිකරුවන්ගේ නම් සඳහන් කිරීමට හෝ සදාචාරත්මක වන්නැයි තුසිත් එම නාලිකාවට පවසා තිබෙනවා.

එම සටහන පහතින්,

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...