සිත රිදුණු මහබැංකු අධිපති ධූරයෙන් සමු ගනියි

තමන් මහබැංකු අධිපති ධුරයෙන් ඉවත් වන බව මහාචාර්ය W.D. ලක්ෂ්මන් මහතා පවසනවා. ඒ අනුව, එලැඹෙන 14වනදා තමන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බවත් ලබන මස 80වැනි උපන් දිනයේදී විශ්‍රාම යෑමට තීරණය කර තිබුනද පසුගිය සතියේ සහ සති කිහිපයේ ඇතිවූ සිත්රිදවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළ බවත් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් ක‍රනවා මෙලෙස මහ බැංකු … Continue reading සිත රිදුණු මහබැංකු අධිපති ධූරයෙන් සමු ගනියි