වැඩියෙන් ගෙව්වායැයි මහ බැංකුව මුදල් හුවමාරු කරන ප්‍රසිද්ධ ආයතනයක බලපත්‍රය අත්හිටුවයි

ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවෙහි විදේශ විනිමය‍ දෙපාර්තමේන්තුව විසින් 2022.03.31 දින සිට ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාග‌ම වෙත ලබාදී තිබූ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. මහබැංකුව පවසන්නේ මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ‌ගෙන 2022.03.30 වන දින එම සමාගමෙහි ස්ථානීය පරීක්ෂණයක් සිදුකර මෙම තීරණය ගත් බවයි. අදාළ ස්ථාන පරීක්ෂණයේදී … Continue reading වැඩියෙන් ගෙව්වායැයි මහ බැංකුව මුදල් හුවමාරු කරන ප්‍රසිද්ධ ආයතනයක බලපත්‍රය අත්හිටුවයි