මහින්දගේ සැත්කම ගැන නාමල්ගේ බොරුව චමල් හෙළිකරයි (වීඩියෝ)

මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා සැත්කමකට භාජනය කළ බව ඔහුගේ වැඩිමහල් සොහොයුරු වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. ගම්පොල ඉහලවෙල ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ තිස්හය රියන් උසැතිව නිර්මාණය කර ඇති සක්මන් ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය උත්සවයට ඊයේ (27) සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා … Continue reading මහින්දගේ සැත්කම ගැන නාමල්ගේ බොරුව චමල් හෙළිකරයි (වීඩියෝ)