චමල්ගෙන් මහින්දට කණේ පහරක්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිසි වේලාවේදී තනතුරු අතහැර දේශපාලනයෙන් ඉවත්වූවා නම් අද ඔහුට අත්ව ඇති ඉරණම අත් නොවන බව ඔහුගේ වැඩිහමල් සොහොයුරා වන පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසනවා. අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් චමල් රාජපක්ෂ මහතා පැවසුවේ දේශපාලනයේ නිරතවනවා නම් අත්හැරීම පුරුදුවිය යුතු බවයි. එසේ නොමැතිව තනතුරුවලට ලෝභී වුවහොත් මෙවැනි දේවල්වලට මුහුණදීමට සිදුවන … Continue reading චමල්ගෙන් මහින්දට කණේ පහරක්