අපි බණ්ඩක්කා නෙවෙයි..! – චාමර සම්පත්ගෙන් මෛත්‍රීට කණේ පහරක්

ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා ලබන 20 වනදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී කිසිදු අපේක්ෂකයකුට ඡන්දය ලබා නොදෙන්නට පක්ෂය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවත් තමන් එම තීරණයට එකඟ නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා. ඒ, ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ … Continue reading අපි බණ්ඩක්කා නෙවෙයි..! – චාමර සම්පත්ගෙන් මෛත්‍රීට කණේ පහරක්