විදුහල්පතිනිය දණ ගැස්සූ නඩුවෙන් චාමර සම්පත් නිදොස් කොට නිදහස්

විදුහල්පතිනියක දණ ගැස්සූ බවට ඌව හිටපු ප්‍රධාන ඇමති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව බදුල්ල පොලිසිය විසින් පවරා තිබූ නඩුවෙන් අද (15) ඔහු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. තීන්දුව ප්‍රකාශයට පත්කරමින් බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා සඳහන් කළේ සමත මණඩලයේදි ඇති වී තිබෙන සමතය අනුව චූදිත චාමර සම්පත් දසනායක මහතා … Continue reading විදුහල්පතිනිය දණ ගැස්සූ නඩුවෙන් චාමර සම්පත් නිදොස් කොට නිදහස්