චමුදිත ආණ්ඩුවේ අඩුපාඩු කිව්වා..! – තිසකුට්ටි ආරච්චි

උදෑසන පත්තර කියවන විට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින් රජයේ අඩුපාඩු ඍජුව ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ඒ, ඊයේ (14) නාරාහේන්පිට අභයාරාමයේදී පවතී සාකච්ජාවකින් අනතුරුව චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්. කෙසේ නමුත් එම ප්‍රහාරය සිදු කළේ රජයෙන් බවට මතයක් නිර්මාණය කිරීමට විපක්ෂය විසින් … Continue reading චමුදිත ආණ්ඩුවේ අඩුපාඩු කිව්වා..! – තිසකුට්ටි ආරච්චි