33 C
Colombo
Wednesday, May 8, 2024

චමුදිත ආණ්ඩුවේ අඩුපාඩු කිව්වා..! – තිසකුට්ටි ආරච්චි

- Advertisement -

උදෑසන පත්තර කියවන විට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින් රජයේ අඩුපාඩු ඍජුව ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

ඒ, ඊයේ (14) නාරාහේන්පිට අභයාරාමයේදී පවතී සාකච්ජාවකින් අනතුරුව චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේ නමුත් එම ප්‍රහාරය සිදු කළේ රජයෙන් බවට මතයක් නිර්මාණය කිරීමට විපක්ෂය විසින් උත්සහ ගනිමින් සිටින බවයි තිස්ස කුට්ටිආරච්චි මහතා පවසන්නේ.

කෙසේ නමුත් එම ප්‍රහාරය එල්ල කළේ විපක්ෂය බව තමන් පැහැදිලිව ප්‍රකාශ කරන බවත් එසේ සිදුකර රජය දෙසට ඔවුන් අත දික් කරන බවත් ඔහු පෙන්වා දෙනවා.


RECENT ARTICLES - SINHALA

අභිරහස් ලෙස මිය ගිය හඳුන් දිවියෙකුගේ සිරුරක් තේ වත්තක

තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් සිටි හඳුන් දිවියෙකුගේ සිරුරක් අද (08) දින හමු වී තිබෙනවා. හැටන් පොලිස් වසමට අයත් වනරාජා තේ වත්තේ ඉහල කොටසේ ළඳු...

හිරුණිකාට එරෙහි පැමිණිල්ලක් කැඳවන්න දින දෙයි

අධිකරණයට අපහාස කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ජූනි මස 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා. එමෙන්ම,...

මැදවච්චියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්

පහර දීමක් හේතුවෙන් තරුණයෙකුගේ වෘෂණ කෝෂයක් ඉවත් කිරීමට සිදු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මැදවච්චිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 15 වනදා දක්වා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...