ජැක්සන්ගේ දුවව නිරෝධායනයට ගෙනියන්නේ නැත්තේ ඇයි ?
කොළඹ තරු පහේ හෝටලයකදී පවත්වන ලද රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන් දින සැමරුම් උත්සවය සඳහා සහභාගිවූ නිරූපන ශිල්පිනි පියුමි හංසමාලි සහ 13 දෙනෙකු ගෙන් යුත් පිරිසක් නිරෝධායනයට ලක් කිරීම සඳහා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත අද සවස යොමු කර තිබෙනවා. තමන් ඇතුළු පිරිස කොළඹ පිහිටි එක්තරා ප්‍රසිද්ධ හෝටලයක නිරෝධායනය වීම සඳහා අවසර ඉල්ලුවත් ඊට … Continue reading ජැක්සන්ගේ දුවව නිරෝධායනයට ගෙනියන්නේ නැත්තේ ඇයි ?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed