චමුදිතව කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා හෙට(14) කොළඹ අපරාධ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබෙනවා. ඒ තමන් සේවය කරන රූපවාහිනී නාලිකාවේ වැඩසටහනක් අතරතුරදී ඔහු සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි. රජයේ නිරෝධායන වැඩසටහන සහ එන්නත් කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් සිදුකළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය හරහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නියෝගයක් මත … Continue reading චමුදිතව කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවයි