වාහනයකට ලැබෙන ඉන්ධන ලීටර් ගණන ඉහළට..!

සතියක දී වාහනවලට ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට කටයුතු කර තිබෙන බව විදුලි බල හා බලශති අමාත්‍යංශය ප්‍රකාශ කරනවා. ඒ අනුව මෙම වැඩි කරන ලද ඉන්ධන කෝටාව ලබා දීමට නියමිත වන්නේ QR කේත පරීක්ෂා ක්‍රමවේදය යටතේයි. ඒ අනුව එක් එක් වාහන වර්ගය අනුව සතියකට ලැබෙන සංශෝධිත ඉන්ධන කෝටාව පහත දැක්වෙනවා. (ඒ ඒ වාහන සඳහා … Continue reading වාහනයකට ලැබෙන ඉන්ධන ලීටර් ගණන ඉහළට..!