27 C
Colombo
Monday, December 2, 2024

වාහනයකට ලැබෙන ඉන්ධන ලීටර් ගණන ඉහළට..!

- Advertisement -

සතියක දී වාහනවලට ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට කටයුතු කර තිබෙන බව විදුලි බල හා බලශති අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.

ඒ අනුව මෙම වැඩි කරන ලද ඉන්ධන කෝටාව ලබා දීමට නියමිත වන්නේ QR කේත පරීක්ෂා ක්‍රමවේදය යටතේයි.

ඒ අනුව එක් එක් වාහන වර්ගය අනුව සතියකට ලැබෙන සංශෝධිත ඉන්ධන කෝටාව පහත දැක්වෙනවා.

(ඒ ඒ වාහන සඳහා ලැබෙන ඉන්ධන ප්‍රමානයන් පහතින්)

RECENT ARTICLES - SINHALA

කෝටි දෙකේ සොරකම

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් මකර තොරණ සහිත ඉපැරණි ලෝහමය බුදුපිළිමයක් සොරකම් කළ ස්වාමීන් වහන්සේ දෙනමක් සහ සංචාරක හෝටලයක හිමිකරුවෙක් මාවනැල්ල පොලීසිය විසින්...

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්න

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා. මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන්...

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට නව ලේකම්වරියක්

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබුණා. ඊට අදාළ...

POPULAR ARTICLES