ගෑස් සංයුතිය වෙනස් කිරීම පිපිරීම්වලට හේතුව බව හෙළිවේ..!

මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවූ පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ සිදුවු වෙනස්කම් බව ඒ සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කමිටුව පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවකදී එම කමිටුවේ සභාපති මහාචාර්යවරයා මේ බව තහවුරු කරන ලදි. මෙහිදී තම කමිටුව සිදුකළ පරීක්ෂණවලදී ගෑස් පද්ධතියට සම්බන්ධව තිබූ කිසිවක් වෙනස්කර නොතිබූ බවට තහවුරු වූ බවත් ගෑස් සිලින්ඩරය තුළ … Continue reading ගෑස් සංයුතිය වෙනස් කිරීම පිපිරීම්වලට හේතුව බව හෙළිවේ..!