චන්න ජයසුමනගේ ඖෂධ මිල ලැයිස්තුව අමූලික බොරුවක්..! – රාජිත (වීඩියෝ)

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් ඊයේ (21) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඖෂධ ලැයිස්තුව අසත්‍ය ලැයිස්තුවක් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද දින පාර්ලිමේන්තුව අමතමින් පෙන්වා දුන්නා. චන්න ජයසුමන මහතාගේ ලැයිස්තුවේ සඳහන් වූ ඖෂධ වල මිල ගණන් එකින් එක පෙන්වා දෙමින් ඔහු පවසා සිටියේ රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජනතාව … Continue reading චන්න ජයසුමනගේ ඖෂධ මිල ලැයිස්තුව අමූලික බොරුවක්..! – රාජිත (වීඩියෝ)