පකිස්තානයේ චීන ව්‍යාපෘතිවල ආරක්ෂාව තර කරන්නැයි විශේෂ ඉල්ලීමක්

පකිස්තානයේ පවතින චීන ආයතන ව්‍යාපෘති සහ එරට තුළ සේවය කරන චීන ජාතිකයන්ගේ ආරක්ෂාව සදහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස චීනය අවධාරණය කර තිබේ. චීන විදේශ අමාත්‍යාංශ⁣යේ විශේෂ නියෝජිතයකු පකිස්තානයට කළ මෙම දැනුම්දීම පිලිබද මාධ්‍ය වෙත අනාවරණය කළේ යැයි විදෙස් වාර්තාවල දැක්වේ. මෙම අවධාරණය කිරීමට ප්‍රධාන හේතුව පකිස්තානයේ කයිබර් පක්තුන්ක්වාහි කොයිෂ්තාන් ප්‍රදේශයේ දී ඉංජිනේරුවන් ඇතුළු චීන ජාතිකයන් … Continue reading පකිස්තානයේ චීන ව්‍යාපෘතිවල ආරක්ෂාව තර කරන්නැයි විශේෂ ඉල්ලීමක්