බොරු කියා අන්තරාදායක ද්‍රව්‍ය නැව්ගත කරන බවට චීන සමාගම්වල‍ට චෝදනා

චීන සමාගම් විසින් නිසි ඇසුුම් ප්‍රමිතීන් අනුගමනය නොකර අන්තරාදායක ද්‍රව්‍ය නැව්ගත කිරීමේ යෙදෙන බවට චෝදනාවක් එල්ල වී තිබේ. විශේෂයෙන්, අන්තරාදායක පුපුරා යාහැකි ද්‍රව්‍ය ඇතුළත් පොහොර ආදිය මෙලෙලෙනැව් ගත කෙරෙන බව සදහන් වේ. මෙවැනි දෑ නැව්ගත කිරීමේදී අන්තර් ජාතික නාවික ප්‍රවාහන කේත නිසි පරිදි යෙදිය යුතු වුවත් චීන සමාගම් ඒ පිළිබද නිසි සැලකිල්ලෙන් කටයුතු නොකරන බවට … Continue reading බොරු කියා අන්තරාදායක ද්‍රව්‍ය නැව්ගත කරන බවට චීන සමාගම්වල‍ට චෝදනා