අසූචි පොහොර නැව භාර ගන්නැයි චීනයෙන් නැවතත් තර්ජන.!

ප්‍රතික්ෂේපිත චීන කාබනික පොහොර නැව වෙනුවට අලුත් පොහොර නැවක් මෙරටට ලබා දීමට නොහැකි බව චීනයේ චින්දාවෝ සීවින් බයෝටෙක් (Qingdao Seawin Biotech) සමාගම දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා. පසුගිය දා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති සාකච්ජාවකදී එම සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත සමාගම මේ පිළිබඳව දැනුම්දී ඇති බවත් යම් හෙයකින් ප්‍රතික්ෂේප කෙරුණු පොහොර තොග ශ්‍රී ලංකාව විසින් … Continue reading අසූචි පොහොර නැව භාර ගන්නැයි චීනයෙන් නැවතත් තර්ජන.!