මේ වසර අගදී කොවිඩ් අවසානයි – චීන විශේෂඥයෙකු පවසයි

මෙම වසර අවසානයත් සමඟ කොවිඩ් වසංගතය ද අවසන් වනු ඇති බවට තමාට විශාල විශ්වාසයක් ඇති බව චීනයේ, ෂැංහයි හි ප්‍රධාන බෝවන රෝග විශේෂඥයෙකු වන ෂැං වෙන්හොං මහතා පවසන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ප්‍රජා ප්‍රතිශක්තිකරණ මට්ටමට ළඟාවීම, එන්නත් මගින් ස්ථාපිත කරන ලද ප්‍රතිශක්තිකරණ බාධකය හෝ 2022 දී නව ප්‍රතිකාර ඖෂධ දියත් කිරීම වැනි දෑ … Continue reading මේ වසර අගදී කොවිඩ් අවසානයි – චීන විශේෂඥයෙකු පවසයි