චීනයේ අසූචි, පොහොර ලෙස ගෙනන්නේ නෑ..! – මහින්දානන්ද

චීනයෙන් ආනයනය කරන කාබනික පොහොරවල කිසිඳු හානිකර ක්ෂුද්‍ර ජීවීන් කොට්ඨාශයක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ එළඹෙන මහ කන්නය සඳහා ආනයනය නියමිත කාබනික පොහොරවලට අදාළ සාම්පලවල තිබී මෙරට බෝග වගාවන්ට අහිතකර ක්ෂුද්‍ර ජීවි වර්ගයක් සොයාගෙන ඇති බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා සිදුකළ … Continue reading චීනයේ අසූචි, පොහොර ලෙස ගෙනන්නේ නෑ..! – මහින්දානන්ද