චීන පොහොර සමාගම ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලයි

ශ්‍රී ලංකාවට කාබනික පොහොර ගෙන ආ චීන සමාගම වන සිවින් බයොටෙක් සමූහය ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ඩොලර් මිලියන 8ක වන්දි ඉල්ලමින් එන්තරවාසි යොමුකර තිබෙනවා. තම සමාගමේ පොහොර තොගයේ අහිතකර බැක්ටිරියා ඇති බවට ව්‍යාජ වාර්තා නිකුත් කිරීම මගින් සමාගමට මූල්‍යමය පාඩුවක් හා කීර්තිනායමට හානියක් සිදුව ඇති බවට අදාල එන්තරවාසියේ සදහන්. ‍තම සමාගමට … Continue reading චීන පොහොර සමාගම ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලයි