චීන පොහොර අහිතකර නෑ ලු

ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන සේවාව විසින් නැවත නැවතත් අහිතකර බවට තහවුරු කළ චින්ඩාවෝ සිවින් බයොටෙක් චීන සමාගමේ පොහොර වල අහිතකර බැක්ටීරියා නොමැති බව තහවුරුවී ඇති බව එම සමාගම පවසනවා. තෙවැනි පාර්ශ්විය ආයතනයක් වන Schutter Global Inspection and Survey Company කළ පරීක්ෂණයේදී ඒ බව හෙළිවූ බවයි ඔවුන් පවසන්නේ. චීන සමාගම විසින් සපයන ලද සාම්පලවල කිසිදු … Continue reading චීන පොහොර අහිතකර නෑ ලු