චීන පොහොර පරීක්ෂා කරන්නෙත් නෑ; භාරගන්නෙත් නෑ!

චීන කාබනික පොහොර නැවේ සාම්පල නැවත පරීක්ෂා නොකරන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා නැවතත් අවධාරණය කර සිටිනවා. ඔහු සඳහන් කළේ, තුන්වන පාර්ශ්වයකට ලබා දී එම නැවෙහි පොහොර සාම්පල පරීක්ෂා කිරීමට ඉල්ලිම් තිබුණ ද එවැන්නක් කිරීමට අවශ්‍යතාවක් නොමැති බවයි. එම පොහොර සම්පල පරීක්ෂාව සඳහා තෙවන පාර්ශවයකට ලබා දී නොමැති බව ද අධ්‍යක්ෂ … Continue reading චීන පොහොර පරීක්ෂා කරන්නෙත් නෑ; භාරගන්නෙත් නෑ!